Saturday, December 3, 2016

දෙළුම් සමග යෝගට්

මේද රහිත යෝගට් ග්‍රෑම් 100ක ශක්තිය කිලෝ ජූල් 325කුත් දෙලුම් ග්‍රෑම් 100ක් කිලෝ ජූල් 347කුත් අඩංගුයි. දෙළුම් සහ යෝගට් වලින් ඔබට දිවා ආහාරය තෙක් අවශ්‍ය ශක්තිය නොඅඩුවම ලබා දෙනව.


  • ඉදුනු දෙළුම් ඇට කප් 1
  • යෝගට් 2
  • කැමති ඇට වර්ගයකින් කප් 1\4 ( රටකජු, ආමන්ඩ් වැනි.)

  1. යෝගට් දෙක බෝල් එකකට දමා ගෑරප්පුවකින් මදක් මිශ්‍ර කරගන්න. එයට දෙළුම් සහ කැමති ඇට වර්ගයක් දමා කෑමට ගන්න.




No comments:

Post a Comment