මේ සැන්ඩ්විච් එකට එක් කරගන්න
අලිගැට පේර වල බීටා කැරොටීන්, විටමින් බී, ඊ, සහ කේ, මැග්නීසියම් සහ හිතකර
කොලෙස්ට්රෝල් අඩංගුයි. උදෑසනින් දවස ආරම්භ කරන ඔබට අලිගැටපේර ග්රෑම්
100කින් කිලෝ ජූල් 579ක ශක්තියක් ලබාදෙනව.
- ඉදුණු අලිගැට පේර භාගයක්
- බිත්තරයක්
- පාන් පෙති 4ක්
- බටර්
- ලුණු, ගම්මිරිස් රස අනුව
- අලිගැට පේර, ලුණු සහ ගම්මිරිස් එක් කර හොඳින් පොඩි කරගන්න. බිත්තරය ස්ක්රැම්බල් කරගන්න හෝ තම්බා පොඩි කරගන්න.
- බටර් ගාගත් පාන් පෙති මත අලිගැට පේර තවරා ඒ මත බිත්තරය අතුරා සැන්ඩ්විච් කරගන්න.
No comments:
Post a Comment