මස්කට් |
අවශය ද්‍රවය:-
හාල් පිටි ග්‍රෑම් 750
කජු මද ග්‍රෑම් 200
සීනි ග්‍රෑම් 500
කරදමුන්ගු 8
කරාබු නැටි 8
වතුර බෝතල් 5
තෙල් බෝතල් 1 1/4
වැනිලා තේ හැදි 5
ක්‍රමය:-
පිටි සකස් කරගෙන වතුර ටිකක් මිශ්‍ර කර අනාගන්න. මෙම පිටි ගුලිය වතුරින් වරින් වර සෝදන්න. මෙම පිටි වතුර එක්කර එයට සීනි දමා ලිප තබන්න. පොල් තෙල් ටික ටික එයට දමන්න.
මෙය විනඩි 25ක්පමණ උයාගන්න. මෙය ඝන වු පසු ලිපෙන් බාගෙන කජු මද හා වැනිලා දමා අවශය නම් පමනක් එකතු කර නිවෙන්නට තබන්න. ඉන් පසු කෑලි කපා ගන්න.
No comments:
Post a Comment