Saturday, December 3, 2016

නෙක්ටො අයිස් ක්‍රීම්





අවශය ද්‍රවය:-
 

ටින් කිරි ටින් 1යි.
නෙක්ටො බෝතල් 1යි.
ජෙලටින් තේ හැදි 2යි.
බිත්තර 4යි.
සීනි ග්‍රෑම් 300යි.
වැනිලා ස්වල්පයක්.

ක්‍රමය:-

           ටින් කිරි එක කඩා භාජනයකට දමා වතුර ටින් එකක් ද එක්කර ලිපතබා උණු කරන්න. ඉන් පසු ලිපෙන් බාගෙන නිවෙන තුරු  හැදි ගාන්න. ජෙලටින් වලට උණු වතුර එක්කර කලවම් කරන්න. කිරි ටික නිවුණුඅ පසු එයට ජෙලටින්, සීනි, නෙක්ටෝ, වැනිලා, බිත්තර කහ මද එක්කර පැයක් පමණ බීට් කරන්න. ඝන වී උඩට කන්දක් මෙන් එන විට බිත්තර සුදු මදද එක්කර නැවත බීට් කර ශීතතකරනයේ තබන්න.

No comments:

Post a Comment